හදවත
අවකාශයේ පාවී
දසත සැරිසරන තනිකම
කුරැලු පිහාටුවක් වගේ
දෝතට අරන්………..
ඔබේ හදවතට තුරැළු කර ගන්න
අපි ජීවත් වන තුරාම………………
මා ඔබේම වී……….
ඔබ මගේම වී………………
සසර සැරිසරන්නේ
ප්‍රාර්ථනා කරමින්…………………
අවසන් සුසුම්
මේ මල් පෙති වගේම
ඔබ සුදිලෙන්න හැමදාම
මේ මල් පෙති වගේම
ඔබ සුවද දෙන්න මා ගාව
ජීවන ගමන මතු දාක
වෙන් වන කිසිදින ඔබ මා
එකම දිනක ගිලිහෙන්න
අවසන් සුසුම් පොද
මේ මල් පෙති වගේu…………………………
No comments:
Post a Comment